Category: World News
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට
චීන චිත්‍රපට කර්මාන්ත ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින්, 2025 වසරේ චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම ... Read More
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම ඇරඹේ (PHOTOS)
චීනයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම එරට හාර්බින් හිදී අද ... Read More
උතුරු සිරියාවේ පිපිරීමකින් 15 දෙනෙකු මරුට
උතුරු සිරියාවේ මැන්බිජ් නගරයට ආසන්නයේදී කාර් බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. පිපිරීමෙන් තවත් 15 දෙනෙකු ... Read More
අමෙරිකාව විසින් අතිරේක තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය
කැනඩාවේ, මෙක්සිකෝවේ සහ චීනයේ නිෂ්පාදිත සඳහා ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණගාටුව පළ ... Read More
ඒකපාර්ශ්විකව තීරු බදු පැනවීම නිවැරදි කරන්නැයි චීනය අමෙරිකාවෙන් ඉල්ලයි
අමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා 10% ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර ... Read More
හෙට ඇරඹෙන ගාසා තීරයේ දෙවන වටයේ සටන් විරාම සාකච්ඡා
ගාසා තීරයේ සටන් විරාම සඳහා වන ඉදිරි අදියරේ සාකච්ඡා හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ... Read More
ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලට චීනය සූදානම්
චීනයේ හාර්බින් හි පැවැත්වෙන 2025 වසරේ ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවය පෙබරවාරි මස 07 වන ... Read More
ජනපති ට්‍රම්ප්ගෙන් රටවල් කිහිපයකට තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව, මෙක්සිකෝව සහ චීනයට නව තීරුබදු ප්‍රමාණයක් පනවා ඇති බවට ධවල මන්දිරය ... Read More
අමෙරිකාවේ අනවසරයෙන් පදිංචි ශ්‍රී ලාංකිකයින් පිටුවහල් කිරීමට ට්‍රම්ප් සැරසෙයි
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ නව ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අත්සන් තැබූ නව විධායක නියෝගයකට අනුව අනවසරයෙන් අමෙරිකාවේ රැඳී ... Read More
ට්‍රම්ප් හමුවෙන්න යන පිලිපීන ජනපති
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සැලසුම් කර තිබෙනවා. ඒ, සංක්‍රමණ ඇතුළු විවිධ ... Read More
අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරේ 19 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
අමෙරිකාවේ වොෂින්ටන් හි ඩීසී ගඟට ඉහළින් මගී ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් 19 දෙනෙකුගේ සිරුරු ... Read More
කුම්භමේලා උත්සවයේදී ඇති වූ තෙරපීමකින් තිස් දෙනෙකු මිය යයි
ලොව විශාලතම ආගමික උත්සවය වන උතුරු ඉන්දියාවේ පැවැත්වෙන කුම්භමේලා උත්සවයේදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ... Read More