Category: World News
රුසියාවේ Facebook සහ Instagram භාවිතය තහනම් වෙයි
රුසියාව ‘අන්තවාදී’ නීතිය යටතේ Facebook සහ Instagram භාවිතය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා රුසියානුවන් ... Read More
ඔටිසම් රෝගයෙන් පෙළෙන දැරියක් ලංකාවේ සිට ඉන්දියාවට පිහිනයි
ඔටිසම් රෝගයෙන් පෙළෙන දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇති බව විදෙස් ... Read More
පුද්ගලයින්132ක් රැගත් යානයක් අනතුරක
චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් කුන්මිං සිට ගුවැන්ෂු වෙත පුද්ගලයින් 132ක් රැගෙන ... Read More
ඉම්රාන්ටත් ඉවත් වන ලෙස බලපෑම්
පාකිස්ථාන හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් අගමැති ඉම්රාන් ඛාන් හමුවී තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කර ඇති ... Read More
යුක්‍රේන ජනපති ඊශ්‍රායල අගමැතිගෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය
යුක්‍රේන ජනපතිගේ ඉල්ලීම් පරිදි යුක්‍රේනය සහ රුසියාව අතර පවතින අර්බුදය විසඳීම සඳහා මැදිහත් වීමට ඊශ්‍රායලය උත්සාහ කරමින් ... Read More
ඇෆ්ගනිස්ථානයේ අලුත උපන් බිළිඳුන් 13,000 ක් ජීවිතක්ෂයට
ජනවාරි මාසය ආරම්භයේ සිට මේ දක්වා වන මාස තුනකට ආසන්න කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ අලුත උපන් බිලිදුන් 13,000 ... Read More
අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් නිසා අහිමි වූ ජීවිත – විදෙස් පුවත්
දකුණුදිග බෙල්ජියමේ ජනතාව රැදී සිටි ස්ථානයකට එක්වරම කඩාවැදුණු මෝටර් රථයක් නිසා 6 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. ... Read More
පාප් වහන්සේ යුක්රේන යුද්ධයෙන් අවතැන් වූ ළමා සරණාගතයින් බලන්න යයි
ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුක්රේන යුද්ධයෙන් අවතැන් වූ ළමා සරණාගතයින් සිටින රෝමයේ රෝහලක් වෙත පැමිණ තිබෙනවා. ... Read More
යුරෝපා රටවල් , යුක්රේන සරණාගතයින්ට නොමිලේ දුම්රිය ගමන් පහසුකම් සලසයි
යුක්රේනයේ සිට පලා එන සරණාගතයින්ට නොමිලේ දුම්රිය ගමන් පහසුකම් ලබාදීමට යුරෝපා රටවල් තීරණය කර තිබෙනවා. චෙක් ජන ... Read More
යුක්‍රේන යුදබිම කළඹන ‘කින්සාල්’
යුක්‍රේන හමුදාවන්ට එරෙහිව දියත් කෙරෙන මෙහෙයුම් සඳහා රුසියාව සිය නවතම හයිපසොනික් මිසයිල යොදා ගැනීම නිසා ඉදිරියේ දී ... Read More
යුද උණුසුම මැද රුසියානු ජනපති පුටින් මොස්කව් නුවර විශේෂ රැළියකට එක්වෙයි
යුක්‍රේනයේ තම හමුදා මෙහෙයුම් උණුසුම් මුහුණුකරන් ගනිමින් තිබෙන පසුබිමක රුසියානු ජනපති පුටින් ඊයේ මොස්කව් නගරයේ ප්‍රධාන පාපන්දු ... Read More
සුපිරි ටෙනිස් තරුව ටෙනිස් රැකට්ටුව අතහැර යුක්‍රේනය වෙනුවෙන් ගිනි අවිය අතට ගනී
අඛණ්ඩව 24 වැනි දිනටත් රුසියානු හමුදා යුක්‍රේනයේ දියත් කරන මෙහෙයුම් දරුණු වෙමින් පවතින අතර එරට මරියුපෝල් නගරය ... Read More