Category: World News
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක (වීඩියෝ)
දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලෑන්ඩ් අද දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අරඹනවා. ඒ ... Read More
සැමෝවා දේශයේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි
පැසිෆික් දූපත් රාජ්‍යයක් වන සැමෝවා හි පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමඟ රට අඟුළු දැමීමට පියවර ගෙන ... Read More
යුක්‍රේනයට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
නැගෙනහිර යුක්‍රේනයේ Kramatorsk නගරයට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
ඇමසන් වනයේ සති හතරක් අතරමං වී සිටි ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ
බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ සති හතරකට ආසන්න කාලයක් අතරමංව සිට බේරාගත් පිරිමි ළමයින් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා Glauco සහ ... Read More
රුසියානු හමුදා පළවා හරින්න ඇමරිකාවෙන් යුක්‍රේනයට ලැබුණු විශේෂිත අවිය
ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබා දුන් ආයුධ තිබීම රුසියාවේ හමුදාවන්ට බියක් ඇති කිරීමට හේතුවී තිබෙන බව යුක්‍රේන හමුදාව පවසනවා. ... Read More
චීන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් චීනයේ රුසියානු තානාපති හමුවෙයි
ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා චීන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු චීනයේ රුසියානු තානාපතිවරයා හමුවූ බව ... Read More
මෙවර ලෝක රූ රැජින කිරුළ පෝලන්තයේ කැරොලිනාට
පුවටෝ රිකෝ රාජ්‍යයේ පැවති 70වන ලෝක රූ රැජින තරගාවලියේදී පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා (Karoline Bielawska) මෙවර ලෝක රූ ... Read More
චීනය ලතින් ඇමරිකාවේ ශක්තිය වැඩි කරයි.
චීනය ලතින් ඇමරිකානු කලාපයේ ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවට භූදේශපාලන විශේෂඥයන් පිරිසක් පෙන්වා දී තිබෙන බව විදෙස් ... Read More
“යුක්‍රේන හමුදා භටයින්ට ආයුධ බිම තබන්නැයි” කියූ වීඩියෝව බොරුවක්
ජනාධිපති Volodymyr Zelensky විසින් යුක්‍රේන හමුදා භටයින්ට ආයුධ බිම තබන ලෙස කරන ලද ව්‍යාජ වීඩියෝවක් සමාජ මාධ්‍ය ... Read More
යුක්‍රේනයේ සිවිල් වැසියන් ගුවනින් ඉලක්ක කර ගැනීම කෙරෙහි රුසියාව අවධානය
ගොඩබිම් මෙහෙයුම් අසාර්ථක වන බැවින් ගුවනින් සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම කෙරෙහි රුසියාව අවධානය යොමු කර ඇති ... Read More
කියෙව්හි තවත් මහල් නිවාස ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් (PHOTOS)
කියෙව්හි මහල් නිවාස ගොඩනැගිල්ලකට කඩා වැටුණු මිසයිලක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති ... Read More
යුක්‍රේනයේ යුද බිය නොමැති සියලුම කලාපවල බෝග වගා කිරීමට සූදානමක්
යුද බිය නොමැති සියලුම කලාපවල මෙම වසන්ත කාලයේදී බෝග වගා කරන බව යුක්‍රේනයේ ආහාර ඇමති රෝමන් ලෙෂ්චෙන්කෝ ... Read More