Category: World News
රුසියාව පළමු වරට හෙළි කළ මරණ දත්ත
යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයින් 498 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. ... Read More
යුක්‍රේන හමුදා ග්‍රහණයේ සිටින රුසියානු සෙබලුන්ගෙන් හෙළිදරව්වක්
යුක්‍රේන හමුදා ග්‍රහණයේ සිටින රුසියානු සෙබලුන් තමන්ව යුක්‍රේනයට රැගෙන පැමිණියේ කුමකටදැයි නොදන්නා බව යුක්‍රේන ජනපතිවරයා ඊයේ (02) ... Read More
පකිස්ථානය පෙට්‍රල් , ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමයි
පෙට්‍රල්, ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමා මහජනතාවට සහනයක් ලබාදීමට පකිස්ථාන රජය තීරණය කර ඇති බව විදෙස් ... Read More
යුක්රේනයේ කාර්කයිව් නගරයට රුසියාවෙන් ප්‍රහාර මාලාවක්
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කයිව් නගරයට රුසියා හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා. යුක්රේනයේ දෙවන වැඩිම ... Read More
යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියානුවන් යටතට (Update)
යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියානු හමුදා යටතට පත්ව තිබෙනවා. 250,000ක පමණ ජනතාවක් එහි ජිවත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් ... Read More
ඉලක්ක සපුරා ගන්නා තුරු යුක්රේන මෙහෙයුම අත් හරින්නේ නැහැ – රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා
තම ඉලක්ක සාක්ෂාත් කර ගන්නා තුරු යුක්රේන මෙහෙයුම අත්නොහරින බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරන බව රුසියානු ... Read More
යුක්රේනයේ කියෙව් නගරයේ රූපවාහිනී කුළුණකට ගුවන් ප්‍රහාරයක්
යුක්රේනයේ කියෙව් නගරයේ රූපවාහිනී කුළුණ ඉලක්ක කර ගනිමින් රුසියාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් ... Read More
යුක්‍රේනයේ සිටි ඉන්දීය ශිෂ්‍යයකු මරුට
ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ... Read More
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මානව හිමිකම් සැසිය අමතයි (වීඩියෝ)
මානව හිමිකම් කොමිසම මගින් ක්‍රියාත්මක කරන සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයට ශ්‍රී ලංකාව විරුද්ධත්වය පළ කරන බව විදේශ ... Read More
රුසියන් හමුදා යුක්‍රේනයේ අගනුවර වට කළ හැටි (PHOTOS)
යුක්‍රේනයත් රුසියාවත් අතර සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර රුසියන් හමුදා යුක්‍රේනයේ අගනුවර වට කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් ... Read More
යුක්‍රේන-පෝලන්ත දේශසීමාව හරහා ‘ලාංකිකයින් 40ක්’ ඉවත් කර ගැනීමේ සුදානමක්
යුක්‍රේන-පෝලන්ත දේශසීමාව හරහා ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු ඉවත්කරගැනීමේ කටයුතුවල මේ වනවිට නිරතව සිටින බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් ... Read More
සයිබර් ප‍්‍රහාරයක් හේතුවෙන් ටොයොටා නිෂ්පාදන තාවකාලිකව නවතී
ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සයිබර් ප‍්‍රහාරයක් ... Read More