Category: World News
පාකිස්ථානයේ පළමු කාන්තා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය දිවුරුම් දෙයි
පාකිස්ථානයේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඉස්ලාමාබාද් අගනුවරදී දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 55 හැවිරිදි අයේෂා ... Read More
බුර්කිනා ෆාසෝහි හමුදාව එරට බලය අල්ලා ගනියි (VIDEO)
බුර්කිනා ෆාසෝහි හමුදාව පවසන්නේ තමන් බලය අල්ලාගෙන ජනාධිපති රොච් කබෝරේ බලයෙන් පහ කළ බවයි. ජනාධිපති කබෝරේ මහතා ... Read More
විදේශයන්හි සිට එංගලන්තයට හෝ ස්කොට්ලන්තයට පැමිණෙන අයට කළ දැනුම්දීම
විදේශයන්හි සිට එංගලන්තයට හෝ ස්කොට්ලන්තයට පැමිණෙන පුද්ගලයින් සම්පූර්ණයෙන් එන්නත් ලබාගෙන තිබේ නම් තවදුරටත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට සිදු ... Read More
අයිතීන් ඉල්ලන ඇෆ්ගන් කාන්තාවන් පැහැර ගැනීමක්
කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරය කේන්ද්‍ර කරගෙන විරෝධතාවල නිරත වූ ක්‍රියාකාරිනියන් දෙදෙනෙකු පැහැර ... Read More
බුර්කිනා ෆාසෝ ජනපති එරට කැරලිකාර සොල්දාදුවන් යටතට
බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා එරට හමුදාව විසින් රඳවා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, එරට ... Read More
ගිනි කන්ද පිපිරීමෙන් බොරතෙල් බැරල් 6,000ක් ගසාගෙන යාම නිසා මුහුදු පක්ෂීන්ට සිදුවූ දේ
දකුණු පැසිෆික් සාගරයේ ගිනිකඳු පිපිරීමකින් ඇති වූ රළ හේතුවෙන් පේරු වෙරළට බොරතෙල් බැරල් 6,000ක් කාන්දු වීමෙන් පසු ... Read More
රුසියාව යුක්රේනයට පහර දෙතැයි බියෙන් ඇමරිකාව ගත් තීරණය
එක්සත් ජනපදය යුක්රේනයේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පවුල්වලට එයින් පිටව යන ලෙස නියෝග කර තිබෙන බව විදෙස් ... Read More
චීනයේ ගුවන් තහනමට ඇමරිකාවෙනුත් ප්‍රතිචාර
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාපෘතියත් සමග චීනය විසින් ඇමරිකාවේ සිට පැමිණෙන මගී ගුවන් යානා සඳහා සීමා පැනවීමට එරෙහිව ... Read More
නවසීලන්ත අගමැතිනිය සිය විවාහ මංගල්‍ය අවලංගු කරයි
නවසීලන්ත රජය විසින් කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමාවන්ට යටත්ව සිය විවාහ ... Read More
පාකිස්ථාන හමුදා සීරුවෙන්
හමුදාව,පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට පාකිස්ථානය පියවර ගෙන තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් ... Read More
රුසියානු කුමන්ත්‍රණයක් ගැන බ්‍රිතාන්‍යයෙන් චෝදනාවක්
යුක්රේන තුළ රුසියානු හිතවාදී නායකයෙකු ගොඩ නැගීම සඳහා ජනාධිපති ව්ලැද්මියර් පුටින් කුමන්ත්‍රණයක නිරත වන බව බ්‍රිතාන්‍ය චෝදනා ... Read More
යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 100ක් ජීවිතක්ෂයට
යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති ... Read More