Category: World News
චීනයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්
දකුණු චීන මුහුද හරහා යුද නෞකාවක් ගමන් කරවීම සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. චීන මහජන ... Read More
මෝදි ජනප්‍රියම ලෝක නායකයා වෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලොව ජනප්‍රියතම නායකයන් අතර ප්‍රමුඛ ස්ථානයට පැමිණීමට හැකිව තිබෙනවා. ලොව ජනප්‍රිය නායකයින් 13 ... Read More
ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත අනිවාර්යය කරයි
කොවිඩ් සීමා කළ නොහැකි හෙයින් කොවිඩ් එන්නත ලබා ගැනීම ඔස්ට්‍රියාව අනිවාර්යය කර තිබෙනවා මේ වනවිට ඔස්ට්‍රියානු පදිංචිකරුවන්ගෙන් ... Read More
දිල්ලියට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
දිල්ලියේ සති අන්තයට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කොවිඩ් රෝගීන් ... Read More
ඉන්දියාවේ දිනක ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි – ඇමරිකාවෙත් හත් ලක්ෂයකට ආසන්නවීමක්
ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ නව කොවිඩ් රෝගීන් ලක්ෂ 347,254ක් වාර්තා වී තිබෙනවා. මාස 8කින් පසු ... Read More
ගුවන් ගතවී පැය එකයි මිනිත්තු 48කට පසු ගුවන් යානයක් ආපසු හරවයි
ලන්ඩන් බලා පිටත්ව ගිය ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී ආපසු හැරී නැවතත් ගුවන් තොටුපළ වෙත ... Read More
කැනඩා ඇමෙරිකා දේශසීමා අසල දැඩි සීතලක් -දරාගත නොහැකිව සිව් දෙනෙක් මරුට
කැනඩාවේ ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ හිම සහිත ප්‍රදේශයක තිබී බිළිඳෙකු ඇතුළු සිව් දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට එරට පොලිසිය ... Read More
ඝානාවේ දැවැන්ත පිපිරීමක් -17ක් මරුට :59කට තුවාල (VIDEO)
බටහිර ඝානාවේ පතල් නගරයක් ආසන්නයේ සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ... Read More
රත්මලානට පැමිණි ‘ගුවන් නියමුවරිය සාරා’ ඊයේ තැබූ වාර්තා තුන
ලොව වටා යන ගමනේ දී රත්මලාන ගුවන්තොටුපොළට ද පැමිණි 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරිය සාරා රදර්ෆර්ඩ් ... Read More
පොදු ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමක් නෑ -එංගලන්තය කොවිඩ් නීති අලුත් කළ හැටි
එංගලන්තයේ කොවිඩ් පාලනය කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබුවා ඒ අනුව එංගලන්තයේ Plan B ක්‍රියාමාර්ග ලබන බ්‍රහස්පතින්දා ... Read More
ගිනි කන්ද පිපිරී සුනාමියෙන් බැට කෑ ටොංගාවට දින 6කට පසු විදේශ ආධාර රැගත් ගුවන් යානය ළඟාවෙයි
මුහුදු පත්ලේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ඇතිවුණා මෙම කම්පනය ... Read More
ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස හඳුන්වන Saturnino de la Fuente Garcia මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් ... Read More