Category: World News
තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය දිවුරුම් දෙයි
තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අගමැති ධුරයට තේරී පත් වූ පේටොන්ටාන් ෂිනවත්‍රා අද සිය ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ... Read More
බංග්ලාදේශයේ අධ්‍යාපන ආයතන යළි විවෘත වෙයි
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල, ද්විතීයික පාසල් සහ විද්‍යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන නැවත විවෘත කර තිබෙනවා. ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ... Read More
ලන්ඩනයේ මාළිගයක ගින්නක්
ලන්ඩනයේ සමර්සෙට් හවුස් පැරණි රාජකීය මාළිගයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් 125කට අධික ... Read More
රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්
රුසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයකින් ... Read More
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 10 දෙනෙකු මරුට
දකුණු ලෙබනනයේ Nabatieh නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 10 දෙනෙකු 5 දෙනෙකු තුවාල ලබා ඇති ... Read More
ගුරුවරයාගෙන් කෙලෙසුණු දැරිය දින ගණනාවකට පසු මිය යයි
ඉන්දියාවේ කොල්කටා හි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් රටපුරා වැඩවර්ජන ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවකදී උත්තර් ... Read More
වෛද්‍ය සිසුවිය ඝාතනයට ඉන්දියාවේ වෛද්‍යවරු රටපුරා වැඩවර්ජනයේ
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියක බිහිසුණු ලෙස දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් වෛද්‍යවරු ... Read More
අගමැති මෝදිට බංග්ලාදේශයෙන් දුන් සහතිකය
බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ගේ සහ රටේ වෙසෙන සියලුම සුළු ජාතීන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව තහවුරු කරන බවට සහතික වී ... Read More
වයස්ගතම පැන්ඩා මවක් පළමුවරට නිවුන් පැන්ඩා පැටවුන් බිහි කරයි
චීනයේ හොංකොං හි Ying Ying නම් පැන්ඩා මව ඇගේ 19 වැනි උපන්දිනය සැමරීමට ආසන්නව තිබියදී නිවුන් පැන්ඩා ... Read More
තායිලන්ත අගමැති ධුරයට ආ හිටපු අගමැතිනිගේ දියණිය
තායිලන්තයේ නව අගමැතිනිය ලෙස පේටොංටාර්න් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) තේරී පත්ව තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 37 හැවිරිදි ... Read More
පාකිස්ථානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර "මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්" ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, mpox හෙවත් වඳුරු ... Read More
ස්වීඩනයෙන් හමුවූ මංකිපොක්ස් රෝගියා
අප්‍රිකාවෙන් පිටත හමුවූ පළමු මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් හමුවී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මෙම ... Read More