Category: World News
කෙන්යාවේ නව කැබිනට්ටුව දිවුරුම් දෙයි -විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමත් සමඟ කෙන්යාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඉල්ලා සිටිමින් විරෝධතාවයේ නිරතවූවන්ට පොලිසිය ... Read More
චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් -පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි
චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහෙභාස් ෂරීෆ් පවසනවා. ඉස්ලාමාබාද් ... Read More
වැඩ භාරගන්න ඩකා ආ මුහම්මද් යුනුස්
බංග්ලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්, එරට ඩකා අගනුවර වෙත පැමිණ ... Read More
ප්‍රබල භූ කම්පන දෙකකින් පසු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්
ජපානයේ රිච්ටර් මාපකයේ 6.9ක සහ 7.1ක ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා ... Read More
බංග්ලාදේශයේ ඉන්දියානු වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි
බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා ... Read More
බංග්ලාදේශ අන්තර්වාර රජය හෙට දිවුරුම් දෙයි
මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය හෙට රාත්‍රී 8 ට දිවුරුම් දීමට ඉඩ ඇති බව බංග්ලාදේශ හමුදා ... Read More
නේපාලයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි -5 දෙනෙකු මරුට-
නේපාලයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. චීන ජාතික මගීන් සිව් දෙනෙකු සහ යානයේ ... Read More
හමාස් නායකත්වයට ආ යහියා
හිස්වූ හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කර තිබෙනවා. 2017 වසරේ සිට ගාසා තීරයේ හමාස් නායකයාව සිටි සින්වාර් මේ ... Read More
දකුණු කොරියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
දකුණු කොරියාවේදී හෙලිකොප්ටරයක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. එහිදී නියමුවෙකු සුළු තුවාල ලබා ඇති අතර හෙලිකොප්ටරය විදුලි රැහැනට ... Read More
ඉතියෝපියාවේ තවත් නාය යෑමක්
ඉතියෝපියාවේ වොලයිටා ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවති අධික වර්ශාපතනයත් සමග මෙම නාය ... Read More
පැරිස් ඔලිම්පික් උළෙලේ චීනයට එරෙහි එදිරිවාදීකම් පිළිබඳ අනාවරණයක්
මේ වන විට ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 20කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් චීනය සමස්ත පදක්කම් සටහනේ ... Read More
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි ... Read More