Category: World News
චීනයට පැමිණෙන විදේශිකයන් සඳහා පහසුකම් පුළුල් කෙරේ
විදේශිකයන් චීනයට පැමිණීම සඳහා වඩාත් පුළුල් අවකාශයක් සපයන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් ... Read More
චීනය සමග පවතින සම්බන්ධතා ප්‍රශස්ත ලෙස ඉදිරියට රැගෙන යන බව ඉරානය කියයි
වත්මන් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ ප්‍රයෝජනයට ගනිමින්, තම රටට පනවා ඇති සම්බාධක ඉවත් කරවීමට පියවර ගන්නා බව ඉරාන විදේශ ... Read More
ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදාවේ 5 දෙනෙකු මරුට
කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා. හිමාල කඳුකර ප්‍රදේශයේදී හමුදා ... Read More
වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ගේ බලපත්‍ර අත්හිටුවීමේ සැලසුම දකුණු කොරියාවෙන් ඉවතට
වැඩ වර්ජනයේ නිරත අභ්‍යාසලාභී වෛද්‍යවරුන්ගේ බලපත්‍ර අත්හිටුවීමේ සැලසුම ඉවත් කරන බව දකුණු කොරියාව පවසනවා විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
රුසියානු ප්‍රහාරවලින් කියෙව්හි ළමා රෝහලකට දැඩි හානි
රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ කියෙව්හි ළමා රෝහලකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ අනුව ... Read More
ඉන්දුනීසියාවේ රන් පතලක නාය යාමෙන් 11 දෙනෙකු මරුට
ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. නාය යාමෙන් තවත් 19 දෙනෙකු අතුරුදන් වී ... Read More
ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හමාස් ප්‍රධානියෙකු මරුට
ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා ... Read More
නේපාලයට බලපෑ ආපදා නිසා 11 දෙනෙකු මරුට
නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගත වූ පැය 36ක කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ... Read More
පේරු හි වසර 4000ක් පැරණි විහාරස්ථානයක නටබුන් සොයා ගැනේ
පේරු හි වැලි සහිත කාන්තාර දිස්ත්‍රික්කක් වන Zana හි වසර 4000ක් පැරණි විහාරස්ථානයක නටබුන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් ... Read More
දිවි ගමනට සමුදුන් Titanic සහ Avatar චිත්‍රපට නිෂ්පාදක ජොන් ලැන්ඩව්
ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපටවල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් ජීවිතක්ෂයට පත්ව ... Read More
නයා දෂ්ට කරා කියලා නයාව දෙපාරක් හපලා මරලා
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මිනිසකුට සර්පයෙක් දෂ්ට කිරීමෙන් පසු ඒ පුද්ගලයා සිදුකළ අමුතු පළිගැනීමක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More
කාන්තාවකට පහරදුන් පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් ඇමති අත්අඩංගුවට
කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ හෝටලයකදී ... Read More