Category: World News
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් 87 දෙනෙකු මරුට
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් ළමුන් ඇතුළු 87 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් ... Read More
චීනය හා සර්බියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් – අන්‍යෝන්‍ය වශයෙන් 90% ක තීරුබදු අවලංගු කිරීමටත් පියවර
චීන - සර්බියා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කිරීම සර්බියාවේ Novi-Sad නගරයේ දී සිදුව තිබෙනවා. ඒ සර්බියානු අභ්‍යන්තර ... Read More
ඇෆ්ගනිස්ථානයට පාකිස්ථානය විසින් සිදු කරන ප්‍රහාර අඛණ්ඩව
පාකිස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය කනස්සල්ල පළ කර ඇති බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif පවසනවා. ත්‍රස්තවාදය මැඩලීමේ ... Read More
තමා සමග කතා කිරීම ප්‍රතික්ෂේප කළ ඉන්දියාවේ තරුණයෙකු, තරුණියක ඝාතනය කරයි
තමා සමග කතා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ තරුණයෙකු විසින් 17 හැවිරිදි වියේ පසුවන ... Read More
කඩා වැටුණු චීන රොකොට්ටුව
අත්හදාබැලීමක් සිදුකරන අතරතුර අහම්බෙන් සිදුවූ දියත් කිරීමක් හේතුවෙන් චීන රොකට්ටුවක් කඩා වැටී තිබෙනවා. Tianlong-3 නමැති මෙම රොකට්ටුව ... Read More
ප්‍රංශ මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට
ප්‍රංශයේ පැවැත්වෙන මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානයේ ... Read More
ප්‍රංශයේ මංගල උත්සවයක වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට – 5කට තුවාල
ඊසානදිග ප්‍රංශයේ මංගල උත්සවයකට සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ... Read More
2024 වසරේ කැරිබියන් දූපත් වෙත එන දරුණු පළමු සුළි කුණාටුව
දරුණු සුළි කුණාටුවක් සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීමක් කැරිබියන් දූපත් වෙත නිකුත් කර තිබෙනවා. "බෙරිල්" නමැති මෙම සුළි ... Read More
නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවක් -18 දෙනෙකු මරුට
නයිජීරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රහාරවලින් 30 දෙනෙකුට අධික ... Read More
නේපාලයේ නායයෑමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 9ක් මරුට
බටහිර නේපාලයේ සිදු වූ නායයෑමකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා එරටට බලපා ... Read More
අමෙරිකාවෙන් නව කොවිඩ් – 19 ප්‍රභේදයක්
කොවිඩ් - 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ... Read More
අමෙරිකාවෙන් ඊශ්‍රායලයට බෝම්බ 10,000 ක්
ගාසා තීරයේ යුද්ධය ආරම්භයේ සිටම රාත්තල් 2,000 ක් බරින් යුත් බෝම්බ 10,000 කට වැඩි ප්‍රමාණයක් සහ හෙල්ෆයර් ... Read More