Category: World News
බයිඩ්න් සහ ට්‍රම්ප් ගැටෙයි – බයිඩ්න්ගේ පක්ෂය කනස්සල්ලෙන්
ජෝ බයිඩ්න් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයේ පළමු ජනාධිපති විවාදය ඊයේ(27) පැවැත්වුණා. එම විවාදයේදී එකිනෙකාට පුද්ගලික වාචික ... Read More
ගුවන් තොටුපළේ වහලක් කඩා වැටී පුද්ගලයෙකු මිය යයි
අධික වර්ෂාවත් සමඟ දිල්ලි ගුවන් තොටුපළේ වහලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ... Read More
සෙරෙප්පු ඇණවුම ගැන විමසා වසර 06කට පසු කෝල් එකක් ඇවිත්
මීට වසර හයකට පෙර Flipkart හි ඇණවුමක් කළ මුම්බායි ජාතිකයෙකුට ඒ පිළිබඳ දැනුම් දීමට පෙරේදා (26) දුරකථන ... Read More
ලැව්ගිනි නිසා රුසියාවේ හෙක්ටයාර ලක්ෂ 6ක් විනාශයි
රුසියාවේ Sakha-Yakutia හි හටගත් ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. එරට මෙතෙක් ලැව්ගිනි ... Read More
හොන්ඩුරාස් හිටපු ජනපතිට වසර 45ක සිර දඬුවම්
හොන්ඩුරාස් හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් හට වසර 45ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ... Read More
පාර්ලිමේන්තුවට ගිනි තැබීමෙන් පසු කෙන්යාවේ නව බදු සැලැස්ම ඉවතට
පාර්ලිමේන්තුවට ගිනි තබමින් සිදුකළ මාරාන්තික විරෝධතාවලින් අනතුරුව බදු වැඩිකිරීම් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව ... Read More
මෙතෙක් වැඩිම අගයකට අලෙවි වූ හැරී පොටර් චිත්‍රය
මෙතෙක් අලෙවි වූ වටිනාම හැරී පොටර් අංගය බවට හැරී පොටර් දිය සායම් චිත්‍රයක් පත්ව තිබෙනවා. එක්සත් ජනපදයේ ... Read More
ලොව විශාලතම මගී නෞකාව වන Icon of the Seasහි ගින්නක්
මෙක්සිකෝවේ වරායක Icon of the Seas නෞකාව නැංගුරම් ලා තිබියදී පෙරේදා(25) නෞකාවේ සුළු ගින්නක් හටගෙන තිබෙනවා. හදිසියේ ... Read More
වෙන්දේසියට යන එල්විස් ප්‍රෙස්ලිගේ නිල් සපත්තු
1956 දී එල්විස් ප්‍රෙස්ලිගේ මංගල ඇල්බමයේ ඔහු පැළඳ සිටි “Blue Suede Shoes" වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිතාන්‍ය ... Read More
ඊශ්‍රායල හමුදාව විසින් හමාස් ප්‍රධානියෙකුගේ පවුලේ අය ඝාතනය කරයි
ඊශ්‍රායලය හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධානියෙකුගේ පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ ... Read More
නයිජර් හි හමුදා සාමාජිකයින් 20 දෙනෙකු මරුට -ජාතික ශෝක කාලයකුත්-
සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ නයිජර් හි හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහ තවත් සිවිල් ... Read More
සත්ත්ව ලෝකයේ වාර්තා වන සමලිංගික හැසිරීම් ඉහළට
මේ වනවිට සත්ව ලෝකයේ සත්ත්ව විශේෂ 1500කගේ පමණ සම ලිංගික හැසිරීම් වාර්තා වී ඇති බව සත්ත්ව විශේෂඥයින් ... Read More