Category: World News
සුපිරි නෞකාවෙන් විසිකළ ගිනිකෙළි හේතුවෙන් ග්‍රීසියේ ලැව් ගින්නක්
ග්‍රීසියේ හයිඩ්‍රා දූපතේ ඇති වූ ලැව් ගින්නකින් පසුව පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලධාරීන් චෝදනා කරන්නේ ... Read More
ට්‍රම්ප් විදෙස් සිසුන්ට දෙන “ග්‍රීන් කාඩ්”
මෙවර ජනාධිපතිවරණය ජයගෙන බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කිරීමට තමන් කටයුතු කරන බව හිටපු අමෙරිකානු ජනාධිපති ... Read More
කැප්රි දූපත් වෙත පනවා තිබූ සංචාරක තහනම ඉවතට
ජලය සම්බන්ධයෙන් හටගත් ගැටලුකාරී වාතාවරණය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව ඉතාලියේ කැප්රි දූපත් වෙත සංචාරකයින්ට පැමිණීම අත්හිටුවමින් ... Read More
ජපානයේ රාජකීය පවුල එංගලන්තයේ නිල සංචාරයක
තුන්වන චාල්ස් රජු කළ ආරාධනයකට අනුව ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසකෝ අධිරාජිනිය තෙදින රාජ්‍ය සංචාරයකට එංගලන්තයට පැමිණ ... Read More
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි 22 ක් මරුට
ඊශ්‍රායලය සිය මෙහෙයුම් පුළුල් කිරීමත් සමඟ ගාසා තීරයේ අවතැන් වූ සිවිල් වැසියන්ට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් ... Read More
ශිෂ්ණ ආශ්‍රිත පිළිකා ශීඝ්‍රයෙන් ඉහළට – බ්‍රසීලයේ දශකයක් තුළ 6,500ක් කපලා?
ශිෂ්ණ ආශ්‍රිත පිළිකා වාර්තා වීම දුර්ලභ වන නමුත් ලොව පුරා එම පිළිකාව හේතුවෙන් සිදුවන මරණ අනුපාතය වැඩි ... Read More
චීනයේ ගංවතුරෙන් මියගිය ගණන 47 දක්වා ඉහළට
චීනයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා දකුණු චීනයේ Guangdong පළාතට ඇදහැලෙන වර්ෂාවත් සමග ඇති ... Read More
ශීත සෘතුව සනිටුහන් කරමින් නිරුවතින් පිහිනන ඕස්ට්‍රේලියානුවන් (VIDEO)
ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් 3,000ක් පමණ පිහිනුම් කටයුතු සිදුකර ... Read More
ජනප්‍රිය විකට නළුවෙක් වන Micheal Usi මලාවි උප ජනපති ලෙස දිවුරුම් දෙයි
ජනප්‍රිය විකට නළුවෙකු හා දේශපාලනඥයෙකු වන 55 හැවිරිදි Micheal Usi මලාවි හි උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ... Read More
කුරුළු උණ ගැන අවධානයෙන් ඉන්න – ලෝක සංවිධානයෙන් දැනුම්දීමක්
ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව ... Read More
තුර්කියේ ලැව්ගිනිවලින් 11 දෙනෙකු මරුට
තුර්කියේ ගම්මාන කිහිපයක් පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ... Read More
කෙන්යාවේ බදු වැඩි කිරීම්වලට එරෙහිව විරෝධතා – 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට
කෙන්යා රජයේ බදු වැඩිකිරීමේ සැලසුම්වලට එරෙහිව රටපුරා පැවති විරෝධතාවලදී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව කෙන්යාවේ ... Read More