Category: World News
දකුණු කොරියාවේ අයහපත් කාලගුණයෙන් 14 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම ... Read More
වසර 20 ක් නිදාගත් සෞදියේ ඔටුන්න හිමි කුමරු මියයයි
2005 දී ලන්ඩනයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත්ව දශක දෙකකට පසු සෞදි කුමරු ... Read More
එන්ජිමේ ගින්නකින් පසුව බෝයිං ගුවන් යානයක් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ගොඩ බස්වයි
මෙය ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් යානයක් ගුවන්ගත වීමේදී එක් එන්ජිමක ගින්නක් ඇතිවීමෙන් පසු ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ... Read More
වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 37 කට වැඩි පිරිසක් මරුට (VIDEO)
අයහපත් කාලගුණය අතරතුර වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් ... Read More
දලයි ලාමා තුමාගේ 90 වන උපන්දිනය සැමරීමට ඉන්දියාවේ මහ සමුළුවක්
දලයි ලාමා තුමාගේ 90 වන උපන්දිනය සැමරීමට මෙන්ම පසුගිය වසර 75 තුළ ඉන්දියානු භූමියේ උන්වහන්සේගේ පැමිණීමේ ආශිර්වාදයට ... Read More
චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයේ පරිණාමය ගැන Chang’e-6 හෙළිදරව්ව
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු ... Read More
මිනිත්තුවට උණඩ 700 ක් යන ඉන්දියාවේ AK-203 රයිපලය වෙළෙදපළට (VIDEO)
මිනිත්තුවකට උණ්ඩ 700ක්, මීටර් 800ක පරාසයක් තුල නිකුත් කරන AK-203 රයිෆලයක් ඉන්දියාවේ නිපදවා තිබෙනවා. 'ෂර්' ලෙස නම් ... Read More
ඉරාකයේ මහල් වෙළෙද ගොඩනැගිල්ලක ගින්නකින් 50 ක් ජීවිතක්ෂයට
නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ අධි වෙළඳසැලක (hypermarket) ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් පනස් දෙනෙකු මිය ගිය බව ... Read More
අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රියවේ
අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා ගොස් දීප්තිමත් කහ සහ තැඹිලි පැහැති ලාවා ධාරා පිටවෙමින් පවතිනවා. බැලූ බැල්මට එය ... Read More
ඊශ්‍රායලය ,දකුණු සිරියාවේ රජයේ හමුදාවලට පහරදෙයි(Video)
තුන්වන දිනටත් ඊයේ(16) ඊශ්‍රායල හමුදාව දමස්කස් හි සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට සහ දකුණු සිරියාවේ රජයේ හමුදාවලට පහර දී ... Read More
ලෝක ප්‍රකට ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත උළෙල පැවැත්වීමට සූදානම් වූ සුප්‍රසිද්ධ ටුමෝරෝලෑන්ඩ් ගිනි ගනී
ලෝක ප්‍රකට ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත උළෙල ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඊයේ(16) බෙල්ජියමේ බූම් හි සුප්‍රසිද්ධ ටුමෝරෝලෑන්ඩ් ... Read More
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට
එයාර් ඉන්දියා සමාගම අගෝස්තු 01දා සිට තම ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු ... Read More