
CID ආ කතරගම බස්නායක නිලමේ (VIDEO)
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කැඳවීමකට අනුව අද (10) පෙරවරුවේ පැමිණි ඩිෂාන් ගුණසේකර මහතා පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පිටව ගොස් ඇති බව සඳහන්.