Colombo Strikers පරදා, ප්‍රබල Lyca’s Jaffna Kings ජයගනී

Colombo Strikers පරදා, ප්‍රබල Lyca’s Jaffna Kings ජයගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13වන තරගයේ ජය වාර්තා කිරීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 06කින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 146ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී සිටියදීයි.

ඒ අනුව ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 147ක ඉලක්කයක් හිමි වූ අතර පන්දුවාර 14යි පන්දු 03කදී ඔවුන් ලකුණු 150ක් ලබා ගනිමින් ජය වාර්තා කළා.

ඒ කඩුලු 04ක් දැවී සිටියදීයි.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

Share This