
Dambulla Aura කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු 133ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී සිටියදීයි.
ඒ අනුව Dambulla Aura කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක් හිමිවනු ඇති.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ ලකුණු සටහන පහතින්.

