G7 සමුළුවෙන් බලාපොරොත්තු වන යුක්‍රේනය පිළිබඳ වැදගත් තීරණ

G7 සමුළුවෙන් බලාපොරොත්තු වන යුක්‍රේනය පිළිබඳ වැදගත් තීරණ

ලෝකයේ ධනවත්ම රටවල් හතක නායකයින්ගේ G7 සමුළුවේදී යුක්‍රේනය පිළිබඳ වැදගත් තීරණ බලොපොරොත්තු වන බව යුක්‍රේනය ජනපති Volodymyr Zelensky පවසනවා.

යුක්‍රේනයේ විශාල කොටසක් ආරක්ෂක සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සඳහා කැප කරනු ඇති බවයි එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.

මෙහිදී දකුණු ඉතාලියේ පුග්ලියා හි පැවති සමුළුවට සහභාගී වූ යුක්‍රේනය ජනපති Volodymyr Zelensky ජපානය සමඟ ද ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද අමෙරිකාව සමඟ ද එවැනිම ගිවිසුමක් අපේක්ෂා කරන බව සඳහන්.

Share This