Galle Titans කණ්ඩායමට ලකුණු 158 ක ඉලක්කයක්

Galle Titans කණ්ඩායමට ලකුණු 158 ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (19) පැවැත්වෙන අවසන් වටයේ (Qualifier 02) තරගයේ කාසියේ වාසිය පළමුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම ලකුණු 157 ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 දැවී යාමත් සමගයි.

ඒ අනුව ලකුණු 158 ක ඉලක්කයක් Galle Titans කණ්ඩායමට හිමිවනු ඇති.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This