Galle Titans කණ්ඩායමට ලකුණු 90 ක ඉලක්කයක්

Galle Titans කණ්ඩායමට ලකුණු 90 ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම ලකුණු 89 ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී සිටියදීයි.

ඒ අනුව Galle Titans කණ්ඩායමට ලකුණු 90 ක ඉලක්කයක් හිමිවනු ඇති.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This