Galle Titans කණ්ඩායමට කඩුලු 08ක ජයක්

Galle Titans කණ්ඩායමට කඩුලු 08ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20වන තරගයේ ජය වාර්තා කිරීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

ඒ Colombo Strikers කණ්ඩායම පරදා කඩුලු 08කින්.

තරගයේ කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව පන්දුවට පහරදුන් Colombo Strikers කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 04කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 74ක් පමණයි.

ලකුණු 75ක ඉලක්කයක් හඹා ගිය Galle Titans කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දුවාර 08යි පන්දු 03කදී කඩුලු 02ක් පමණක් දැවී සිටියදීයි.

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This