Galle Titans කණ්ඩායමට ලකුණු 75ක ඉලක්කයක්

Galle Titans කණ්ඩායමට ලකුණු 75ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 74ක් ලබා ගත්තා.

ඒ පන්දුවාර 15යි පන්දු 04කදී සියලු දෙනා දැවී යාමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව ඔවුන්ට ලකුණු 75ක ඉලක්කයක් හිමිවනු ඇති.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව ද පවතිනවා.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This