ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ හි පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය නම් කර තිබෙනවා

එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අදාළ නිවේදනය පහතින්

Share This