ICC Men’s Player of the Month Award හිමි කරගත් වනිඳු

ICC Men’s Player of the Month Award හිමි කරගත් වනිඳු

ජුනි මාසය සඳහා වන ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබෙනවා.

ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු මෙලෙස තෝරාගෙන ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ Travis Head සහ සිම්බාබ්වේ කණ්ඩායමේ Sean williams පරදවමින් වනිඳු හසරංග එම සම්මානයට පාත්‍ර වී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

Share This