
ICC තහනම ඉවතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට අදාළ නිල නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්..

