IMF දෙවැනි සමාලෝචන දිනය ගැන තීරණයක් නැහැ

IMF දෙවැනි සමාලෝචන දිනය ගැන තීරණයක් නැහැ

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධ දෙවැනි සමාලෝචනය සිදු කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසනවා.

අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ IMF වැඩසටහනේ දෙවන සමාලෝචනයට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන අදාළ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි

Share This