IMF නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අද

IMF නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේද යන්න එහිදී සාකච්ඡා කරන බවයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ.

Share This