
IMF වැඩිම ණය ගත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉහළම ණය මුදලක් ලබාගෙන ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව පසුවන බව අනාවරණය වී තිබෙනවා.
ඒ නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි.
ඒ අනුව අන්තර්ජාතික ආර්ථික සහ සමාජ දත්ත පද්ධතියක් වන World of Statistics ආයතනය විසින් අදාළ වාර්තාව නිකුත් කර තිබෙනවා.