iPhone 14 එළිදකින දවස

iPhone 14 එළිදකින දවස

ඇපල් සමාගමේ iPhone 14 දුරකතනය ලබන සැප්තැම්බර් 07 වනදා එළිදක්වන බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත් එය වෙළඳපොළෙන් මිළදී ගත හැක්කේ සැප්තැම්බර් 16 වනදා සිට බවයි සඳහන් වන්නේ.

අයිෆෝන් 14 දුරකතනය සමග ඇපල් වොච් නවතම නිෂ්පාදනයක්ද එළි දැක්වීමට නියමිත බවටයි වාර්තා පළවන්නේ.

 

Share This