
IPL වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස්ට සිදුවූ දේ
IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.
ඒ, ඩුබායි හිදී පැවැත්වෙන IPL ක්‍රීඩක වෙන්දේසියේදී යි.
කුසල් මෙන්ඩිස්ගේ මූලික වටිනාකම ඉන්දියන් රුපියල් ලක්ෂ 50ක්.
