IPL වෙන්දේසියේදී සන්රයිසස් හයිද්‍රාබාද් වනිඳු මිලදී ගනී

IPL වෙන්දේසියේදී සන්රයිසස් හයිද්‍රාබාද් වනිඳු මිලදී ගනී

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් මිලියන 15කට IPL වෙන්දේසියේ දී මිලදී ගෙන තිබෙනවා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඩුබායි හිදී පැවැත්වෙනවා.

Share This