Kong-rey සුළි කුණාටුවෙන් පීඩා විඳින තායිවානය

Kong-rey සුළි කුණාටුවෙන් පීඩා විඳින තායිවානය

වසර 30කට පමණ පසු තායිවානයට බලපා ඇති දරුණුම සුළි කුණාටුව වන Kong-rey සුළි කුණාටුව එරට නැගෙනහිර වෙරළ තීරයට ඇතුලු වී තිබෙනවා.

සුළි කුණාටුවේ ප්‍රබලත්වය හේතුවෙන් තායිවානයේ පාසල් සහ සේවා ස්ථාන වසා තැබීමට කටයුතු කර ඇති බව සඳහන්.

මෙම සුලි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර එක් අයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This