LPL අවසන් මහා තරගය අද රාත්‍රියේ

LPL අවසන් මහා තරගය අද රාත්‍රියේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද(20) පැවැත්වෙනවා.

මෙහිදී තරගවදින්නේ B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායමයි.

තරගය අද රාත්‍රී 07.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

එසේම මෙම තරගය SBC නාලිකාව හරහා නැරඹීමට හැකියාව පවතින අතර Tamil Fm නාලිකාව හරහා තරගයට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This