LPL තවත් තරග දෙකක් අද

LPL තවත් තරග දෙකක් අද

අද (17) දිනයේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යි.

ඒ අනුව පස්වරු 03.00ට ආරම්භ වන පළමු තරගය Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති .

එමෙන්ම දෙවන තරගය Lyca’s Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර රාත්‍රී 07.30 ට ආරම්භ වීමට නියමිත වනවා

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This