
Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 147ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 146ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී සිටියදීයි.
ඒ අනුව ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 147ක ඉලක්කයක් හිමිවනු ඇති.
තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ ලකුණු සටහන පහතින්.

