Mushfiqur Rahim හදිසි ආබාධයකට ලක්වෙයි

Mushfiqur Rahim හදිසි ආබාධයකට ලක්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුෂාෆ්කුර් රහීම් (Mushfiqur Rahim) ආබාධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රහීම්ගේ දකුණු මහපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් හේතුවෙන් මෙසේ ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ඔහු සහභාගී නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This