සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විදේශ රැකියා සඳහා පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විදේශ රැකියා සඳහා පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විදේශ රැකියා සඳහා පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්  සකස් කිරීම සඳහා ඉක්මනින් පියවර ගන්නා ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබා දුන් බව අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා .

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින හෙද හා සාත්තු සේවා රැකියා සඳහා පුහුණු පාඨමාලා, උපාධි පාඨමාලා පවත්වන විශ්වවිද්‍යාල හා පුහුණු ආයතන සහ රැකියා සඳහා බඳවා ගන්නා බලපත්‍රලාභී රැකියා ඒජන්සි ආයතන නියෝජිතයන් සමඟ අද 17) ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ දී පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

 

 

Share This