Nutella නිර්මාතෘ මිය යයි

Nutella නිර්මාතෘ මිය යයි

ලොව සුප්‍රසිද්ධ Nutella සමාගමේ නිර්මාතෘ ෆ්‍රැන්සිස්කො රිවේලා මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 97 වන වියේ පසුවුණා.

1952 දී ඉතාලි චොකලට් සහ රසකැවිලි සමාගමක් වන Ferrero හි සේවය කිරීමට එක්වුණු ඔහු, මීට වසර 12කට පමණ පෙර Nutella ලොවට හඳුන්වා දුන්නා.

ෆ්‍රැන්සිස්කො රිවේලා 25 වන හැවිරිදි වියේ පසුවන විට රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ද ලබා ගැනීමට සමත් වුණා.

Share This