Otis සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ 27ක් මරුට

Otis සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ 27ක් මරුට

මෙක්සිකෝවට බලපා ඇති Otis සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

එරට ප්‍රදේශ රැසක විදුලිය ද බිඳ වැටීමට ලක්ව ඇති අතර දහස් ගණනක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා.

Share This