අගමැති හමුවූ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින්

අගමැති හමුවූ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

විදුහල්පති සේවයේ පවතින ගැටළු පිලිබදව අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක නිරත වූ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් මෙතෙක් නොවිසදුණු ගැටළු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කළ බව සඳහන්.

Share This