HomeBusiness Newsඅඩු වූ උද්ධමනයMarch 28, 2024 4:50 pm 0කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙනවා. ඒ අනුව උද්ධමනය සියයට දශම 09 දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසයි. Share This