HomeLocal Newsඅත්තනගළු ඔයේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම් ඉහළටNovember 1, 2023 10:07 am 0අත්තනගළු ඔයේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ඒ අනුව ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ Share This