HomeLocal Newsඅත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකට ඇස්තමේන්තු මිල පරාසයක්April 9, 2024 9:42 pm 0පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙම සතියට අදාළ මිල පරාසයන් ප්‍රකාශයට පත්කර ඇති අතර එම මිල ගණන් පහතින්, Share This