අතුරුදන්වූ චීන ප්‍රකෝටිපති බැංකුකරු ඉල්ලා අස්වීම වෙනුවෙන් නැවත පැමිණෙයි

අතුරුදන්වූ චීන ප්‍රකෝටිපති බැංකුකරු ඉල්ලා අස්වීම වෙනුවෙන් නැවත පැමිණෙයි

වසරකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි චීන ප්‍රකෝටිපති බැංකුකරුවෙකු වන Bao Fan, ඔහුගේ මූල්‍ය සමාගම වන China Renaissance Holdings Ltd වෙතින් ඉල්ලා අස්වී තිබෙනවා .

සෞඛ්‍ය හේතූන් මත සහ ඔහුගේ පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් ගත කිරීම සඳහා ඔහු ඉන් ඉවත් වූ බව බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී Bao Fanගේ පැහැදිලි කළ නොහැකි අතුරුදහන්වීම චීනයේ ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාව කම්පනයට පත් කළා .

Share This