අද ඩොලරයේ අගය මෙන්න

අද ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද(31) නිකුත් කර ඇති විඉමය අනුපාතවලට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 322.17ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම ඩොලරයේ විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 332.50ක් ලෙසින්.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This