HomeLocal Newsඅද ඩොලරයේ මිලJune 23, 2022 12:48 pm 0ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 356.67 ලෙස දක්වා තිබෙනවා. එමෙන්ම විකිණුම් මිල සඳහන් වන්නේ රුපියල් 367.39 ලෙසයි. Share This