අද ඩොලරයේ වටිනාකම මෙන්න

අද ඩොලරයේ වටිනාකම මෙන්න

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද(02) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් අනුපාතය සටහන්ව ඇත්තේ රුපියල් 322.44ක් ලෙසින්.

එමෙන්ම ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 333.43ක් ලෙස සටහන් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයට අදාළව නිකුත් කළ විනිමය අනුපාත පහතින්,

 

Share This