අද මැදියම් රැයෙන් සා/පෙළ උපකාරක පන්ති තහනම්

අද මැදියම් රැයෙන් සා/පෙළ උපකාරක පන්ති තහනම්

2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සියලු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.

Share This