අනෙක් සෞඛ්‍ය වර්ජනයත් තාවකාලිකව අත්හිටුවයි

අනෙක් සෞඛ්‍ය වර්ජනයත් තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් හෙට (06) සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී සිදුවූ ලිඛිත එකඟතාවන් මත වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට සම්මේලනයේ සියලු නායකයන්ගේ එකගතාවය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම වර්ජනය මාර්තු 17 වෙනිදා උදෑසන 8 දක්වා තාවකාලිකව කල්තබා තිබෙනවා.

Share This