අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය චීන සමාගමකට

අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය චීන සමාගමකට

රත්මලාන මොරටුව අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ දැනට පවතින මලාපවහන පහසුකම තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබූ අතර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව චීනයේ ජියෝ ඉංජිනියරින් කෝපරේෂන් වෙත පිරිනැමීම පිණිස ජලසම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

 

 

Share This