අමෙරිකානු ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි

අමෙරිකානු ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි

අමෙරිකානු ජනාධිපති  ජෝ බයිඩ්න් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අද (10) හමු වුණා

හෙට (11) ආරම්භවන නේටෝ සංවිධානයේ සමුළුව සඳහා සහභාගීවීමට ලිතුවේනියාවේ සංචාරය එක්වන අතරතුරයි ජනාධිපතිවරයා මෙලෙස බ්‍රිතාන්‍යයට ගොස් ඇත්තේ

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තුන්වන චාල්ස් රජු හමුවීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

එහිදී ඔවුන් දේශගුණික විපර්යාස ගැන සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

Share This